ප්‍රමුඛ පුවත 1

වැසි තත්වයේ වැඩිවීමක්

(UTV| කොළඹ) –  අද රාත්‍රියේ සිට වැසි තත්ත්වය යළිත් ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම ඇතුළු පළාත් කිහිපයකට අද දිනයේ තද වැසි ඇති විය හැක.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ ඉතා තද වැසි ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

වැසි ඇති වන අවස්ථාවල තාවකාලිකව එම ප්‍රදේශවල තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊසාන, වයඹ හා බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද ඉහළ යා හැකි බව ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බණ්ඩාරවෙල පාරිසරික ගැටළු පිළිබඳව මූලික කරුණු විමර්ශනයට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

Mohamed Dilsad

රාජකීයේ පළමු වසරට ළමුන් ගැනීමේ අක්‍රමිකතාවයට සම්බන්ධ 7කුගේ වැඩ තහනම්

Mohamed Dilsad

MCC ගිවිසුම අත්සන් තැබීම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment