ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

(UTV | කොළඹ) –  දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (23) පස්වරුවේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුර, උතුරුමැද , නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද අද පස්වරු 2 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනය හේතුවෙන් සති අන්තයේ විශේෂ දුම්රියත් අවලංගුයි

Mohamed Dilsad

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

Mohamed Dilsad

කටාර් රාජ්යයේ 47 වන ජාතික දිනයට රිෂාඩ් බදියුදීන් මහතා එක්‌ වෙයි

Mohamed Dilsad

Leave a Comment