ප්‍රමුඛ පුවත 1

දුම්රිය සේවකයින් වර්ජනයක

(UTV| කොළඹ) – දුම්රිය ශ්‍රේණි 03ක සේවකයින් අද (23) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

ඒ වැටුප් විෂමතා සහ පුරප්පාඩුවලට බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක කරනු ලබන්නේදුම්රිය ස්ථාන සංඥාකරුවන්, දුම්රිය ප්‍රවේශපත්‍ර සංග්‍රාහක, බඩු පරීක්ෂක සැරයන්වරුන් එක්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුලිය සඳහාත් මිල සූත්‍රයක්‌

Mohamed Dilsad

දුම්රිය පාර්සල් ප්‍රවාහනය යලි ඇරඹේ.

Mohamed Dilsad

දික්කුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment