ප්‍රමුඛ පුවත 1

ඇල්ල රක්ෂිතයේ හදිසි ගින්නක් හටගනී.

(UTV| කොළඹ) – අද ( 11) අළුයම ඇල්ලන්ද රක්ෂිතයේ හදිසි ගින්නක් හේතුවෙන් රක්ෂීතයේ අක්කර පහක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබේ.

එමෙන්ම එහි යටි වගාව ඇතුලු වටිනා ශාක රැසකට ද හානී සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මේ දිනවල පවත්නා දැඩි නියඟයත් සමඟම ගින්න සීඝ්‍රයෙන් පැතිර ගිය බව ප්‍රදේශ වාසීන් පවසයි.

ඇල්ල පොලිසිය විසින් මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජූනි මාසයේ උද්ධමනය 3.8% කින් පහතට

Mohamed Dilsad

දෙමළ සන්ධානය සීමා නිර්ණයට එරෙහි වෙයි

Mohamed Dilsad

පාදෙණියට එරෙහි නඩුවට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment