ප්‍රමුඛ පුවත 1

ජූනි මාසයේ උද්ධමනය 3.8% කින් පහතට

(UTV| කොළඹ) – ජූනි මාසයේදී උද්ධමනය 3.8% ක් දක්වා පහළ ගොස් තිබෙන බවත් එය මැයි මාසයේදී සටහන් වූයේ 5% ක් ලෙස බවත් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ පසුගිය මාසයේදී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල දර්ශක අගය වැඩිවීමක් පෙන්නුම් කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අපද්‍රව්‍ය කන්ටේනර් රිට් පෙත්සම යළි සළකා බැලීම අද

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ සිසුන්ගේ හැඳුනුම්පත් සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර

Mohamed Dilsad

විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වැඩවර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment