ප්‍රමුඛ පුවත 1

කළු කැළණි ගංගා වල ජල මට්ටම ඉහළට

(UTV| කොළඹ) – කළු සහ කැළණි යන ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව ආපදාකලමනකරණ මධ්‍යස්ථානය පවසයි.

විශේෂයෙන් කළු ගඟ රත්නපුර ප‍්‍රදේශයෙන් පිටාර ගැලූ බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සුළු ගංවතුර මට්ටමක් ඇති විය.

විශේෂයෙන් අංගම්මන, මුවගම, බටුගෙදර, හල්දොල යන ප්‍රදේශවල සුළු ගං වතුර මට්ටමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා මාලා අලවතුවල මහත්මිය පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහබැංකු බැඳුම්කරයේ මහ මොළකරු ගැන හෙළි කිරීමක්

Mohamed Dilsad

JVP ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන පළමු වනදා සිට [VIDEO]

Mohamed Dilsad

තමාට එරෙහි චෝදනා සියල්ල අගමැති ප්‍රතික්‍ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment