ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 10ක කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවේ.

(UTV| කොළඹ) – මතුගම බටුමුල්ල කන්ද විහාරස්ථානය අසළදී රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.

සැකකරුවන් දෙදෙනා වවුනියාවේ සිට සුඛෝපභෝගී මෝටර් රථයකින් ගංජා තොගය  රැගෙන එමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ මොවුන් කාලයක සිට එළවලු ගෝනි තුළ ගංජා සඟවා මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යම අධිවේගයේ පළමු අදියර මේ වසරේදී විවෘත කෙරේ .

Mohamed Dilsad

ATM යන්ත්‍ර හරහා සිදුකරන මුදල් ජාවාරමක්.විමසිලිමත් වන්න

Mohamed Dilsad

සී.ජී විරමන්ත්‍රී මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment