ප්‍රමුඛ පුවත 1

ATM යන්ත්‍ර හරහා සිදුකරන මුදල් ජාවාරමක්.විමසිලිමත් වන්න

(UTV| කොළඹ) – රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍ර හරහා සිදුකරනු ලබන මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබදව තොරතුරු වාර්තා වීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කරයි.

විදේශිකයින් ද ඇතුළත් සංවිධානාත්මක පිරිසක් විසින් මෙම මුදල් වංචාව ඉතා සැලසුම්සහගතව සිදුකරන බවට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව මීට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවටද ගෙන තිබේ.

මෙම සැකකරුවන් ATM යන්ත්‍ර ආශ්‍රිතව උපකරණයක් සවි කර ගනුදෙනුකරුවන් විසින් ATM යන්ත්‍රයට ඇතුළත් කරනු ලබන කාඩ්පත්වල දත්ත සොරාගෙන ව්‍යාජ ලෙස ATM කාඞ්පත් සකස්කර ඒ හරහා මෙම ජාවාරම සිදුකර ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අද ආරුමුගම් තොණ්ඩමන් සහ සී.වී. විග්නේෂ්වරන් අතර හමුවක්

Mohamed Dilsad

මධ්‍යම කඳුකර ප්‍රදේශවල සුළං වේගය ඉහළට

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට නීතිපති නඩු පවරයි

Mohamed Dilsad

Leave a Comment