ප්‍රමුඛ පුවත 1

අද ආරුමුගම් තොණ්ඩමන් සහ සී.වී. විග්නේෂ්වරන් අතර හමුවක්

(UTV| කොළඹ) – ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් සහ උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අතර හමුවක් අද (22) පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.

මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බදුරලියේ විදුහලක් අසල අත් බෝම්බ 13 ක් සොයාගැනේ.

Mohamed Dilsad

ජනාධිපති නීතිඥ ශිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

විශේෂ කාලගුණ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment