ප්‍රමුඛ පුවත 1

ඡන්ද හිමී නාම ලේඛනයට නම් ඇතුළත් කිරිමේ වෙනසක් – මැතිවරණ කොමිසම

ඡන්ද හිමි නාම ලේඛනය සඳහා නම් ඇතුලත් කිරීමේ කි‍්‍රයාවලියේ වෙනසක් සිදු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව සෑම දිස්ති‍්‍රක්කයක්ම ආවරණය වන පරිදි එක් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක නව ක‍්‍රමය යටතේ ඡන්ද හිමි නාම ලේඛන යොමු කිරීමට සැලසුම් කර ඇති බව එම කොමිසම කියයි.

ඡන්ද හිමි නාම ලේඛනයේ තොරතුරු ගෘහ මූලිකයා සම්පූර්ණ කිරිම වෙනුවට මීන් පෙර ලියාපදිංචි වී සිටි පුද්ගලයන්ගේ නම් මුද්‍රණය කර ලබාදීම ද සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

ඒ අනුව අලුතින් ලේඛනයට ඇතුලත් වන අයගේ පමණක් නම් ගෘහ මූලිකයා සටහන් කිරීම සිදුවන බව එම කොමිසම පෙන්වා දුන්නේය.

Related posts

අමාත්‍ය ටි ගුරුකුලරාජාගේ ඉල්ලා අස් වීමේ ලිපිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත

Mohamed Dilsad

ඉන්ධන මිල පහළ යාමත් සමඟ බස් ගාස්තු අඩු වෙයිද?

Mohamed Dilsad

ජනාධිපති සහ විපක්ෂ නායක අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment