ප්‍රමුඛ පුවත 1

‘සිරිකොත ගමට’ අද සිට

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරන ‘සිරිකොත – ගමට’ වැඩසටහන අද ආරම්භ කෙරේ.

ඒ කළුතර දිස්ත්‍රික්කයෙනි.

පක්‍ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ අද දවස පුරා කළුතර දිස්ත්‍රික්කය පුරා ජනතාව දැනුම්වත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි.

මහ ලේකම්වරයා ඊයේ(09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොමිසමෙන් පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට ඉල්ලීමක්

Mohamed Dilsad

සුපිරි නිළි ශ්‍රී දේවි අද අවසන් ගමන් යාමට සුදානම්

Mohamed Dilsad

ඩ්‍රෝන යානා පිළිබඳ දීප ව්‍යාප්ත සංගණනයක් අරඹයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment