ප්‍රමුඛ පුවත 1

පුරාවිද්‍යා අපරාධ වලට පනවන දඩ මුදලට කැබිනට් අනුමැතිය.

(UTV| කොළඹ) – අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් යෝජනාවකට අනුව පුරාවිද්‍යා අපරාධ සිදුකරන පුද්ගලයින්ට පනවන දඩ මුදල් වැඩි කිරීමේ කැබිනට් අනුමැතියට  හිමිව තිබෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා පවසයි.

ඒ අනුව අවම දඩය රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කර ඇති බව ඔහු සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019දි බිලියන දහසක ආදායම් බදු ඉලක්කයක අපේක්ෂාවක්

Mohamed Dilsad

ගෑස් මිල යළි ඉහළ නොදමන බවට රජයෙන් සහතිකයක්

Mohamed Dilsad

ජවිපෙ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව

Mohamed Dilsad

Leave a Comment