ප්‍රමුඛ පුවත 1

පුරාවිද්‍යා අපරාධ වලට පනවන දඩ මුදලට කැබිනට් අනුමැතිය.

(UTV| කොළඹ) – අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් යෝජනාවකට අනුව පුරාවිද්‍යා අපරාධ සිදුකරන පුද්ගලයින්ට පනවන දඩ මුදල් වැඩි කිරීමේ කැබිනට් අනුමැතියට  හිමිව තිබෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා පවසයි.

ඒ අනුව අවම දඩය රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කර ඇති බව ඔහු සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රුක් රෝපණය කිරීමේ වැඩසහනක් [VIDEO]

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

මෙම ප්‍රහාරය ලොව පුරා රාජ්‍ය නායකයින් සහ ආගමික නායකයින් හෙලා දකී

Mohamed Dilsad

Leave a Comment