ප්‍රමුඛ පුවත 1

කාන්තා දිනයට සමගාමිව කාන්ත නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනයක්

(UTV| කොළඹ) – ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ජාතික වැඩසටහනට සමගාමීව කාන්තා නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනය   විවෘත කිරීමේ උත්සවය ඊයේ (07) අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ දී ළමා සංවර්ධන හා වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ අතර වර්තමානයේ කාන්තාවන් හා පිරිමින් සම මට්ටමේ රැකියා ක්ෂේත්‍ර කරා යොමු වීමට තරම් ශක්තිවන්ත බවක් පෙනෙන්නට තිබෙන බව අමාත්‍යවරිය පවසයි.

අමාත්‍යවරිය පවසන්නේ වර්තමාන රජයේ කාන්තා පරපුරේ දායකත්වය රටේ ඉදිරි සංවර්ධනයට යොදා ගැනීමේ විධිමත් සැලසුමක් සකස් කර ඇති බවයි

මෙම අවස්ථාවට අමාත්‍යවරිය ඇතුළු නිලධරීන් රැසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික ඕසෝන් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ඇමති රිෂාඩ් “නැණ ශක්ති” වැඩසටහනට එක්වෙයි

Mohamed Dilsad

දකුණු ආසියානු වෛද්‍ය සංගමයේ තුන්වන සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment