ප්‍රමුඛ පුවත 1

ඩෙංගු යළිත් හිස ඔසවයි

ඉකුත් වසරේ දී ඩෙංගු රෝගීන් 51,659 දෙනෙකු වාර්තා වූ අතර මේ වසරේ ඊයේ දින වන විට රෝගීන් 64,299 ක් වාර්තා වී ඇත.

බස්නාහිර සහ මධ්‍යම පළාත්වලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර , මේ වන විට දිවයින පුරා සීග්‍රයෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වන බවට ඩෙංගු මර්දන ඒකකයේ සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී තිබේ.

මේ අතර, බස්නාහිර පළාතේ ඩෙංගු රෝග ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ සිට යාපනයට පැමිණෙන දුම්රිය මගින් යාපනයේ වැසියන්ට ඩෙංගු රෝගය බෝවීමේ වැඩි ඉඩකඩක් පවතින බවට පැමිණිලි ඉදිරිපත් වී ඇත.

ඇතැම් දුම්රිය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තියට හිතකර පරිසර තත්ත්වයන් නොතිබීම ඊට හේතුව වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩුදුම්බර කාශ්‍යප හිමියන් නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ උපවාසයක් අරඹයි

Mohamed Dilsad

උතුම් වෙසක් පොහෝ දිනය අදයි

Mohamed Dilsad

උතුරු නැගෙනහිර කඩිනම් සංවර්ධනය ජනපති අධීක්ෂණයෙන්

Mohamed Dilsad

Leave a Comment