ප්‍රමුඛ පුවත 1

නීතී විරෝධී සංක්‍රමණිකයින් 30ක් අත්අඩංගුවට ගැනේ.

(UTV| කොළඹ) – නීතී විරෝධීව  මෙරටින් පිට වීමට උත්සාහ කළ පුද්ගලයින් 30 දෙනකු අද ( 07) උදෑසන නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු මුහුදු තීරයේ යාත්‍රා කරමින් තිබු  සැක කටයුතු ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් අතර එම සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාව මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව  නාවික හමුදාව සඳහන් කරේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනපති අගමැති සාකච්ඡාවක

Mohamed Dilsad

ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ ශල්‍යාගාර 06ම වසා දමයි.

Mohamed Dilsad

ශ්‍රීලනිප දිස්ත්‍රික් නායකයින් නම් කෙරේ.

Mohamed Dilsad

Leave a Comment