ප්‍රමුඛ පුවත 1

ඝාතනය වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්

(UTV| කොළඹ) – ඝාතනයට ලක් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා කටයුතු කරයි.

ඊයේ(06) දහවල් ජනාධිපති කාර්යාලයේ දීය.

තම දරුවන් සමඟ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි එම ව්‍යාපාරිකයන්ගේ භාර්යාවන් දෙදෙනා ජනාධිපතිවරයා හමු විය.

ඔවුන්ගේ තොරතුරු විමසු ජනාධිපතිවරයා එම පවුල්වල අභිවෘද්ධිය සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාග පිළිගැන්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සියළුම අමාත්‍යාංශවල ප්‍රාග්ධන වියදම් සියයට 15කින් කපයි.

Mohamed Dilsad

ෆේස් බුක් නිලධාරීන් පිරිසක් ලංකාවට

Mohamed Dilsad

Leave a Comment