ප්‍රමුඛ පුවත 1

ආයුධ සමඟ හමුදා සෙබලෙක් අත්අඩංගුවට

(UTV|) – ආයුධ තොගයක් සමඟ යුද හමුදා සෙබලෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

26 හැවිරිදි  ඔහු මන්නාරම ,පෙරියමඩු යුද හමුදා කදවුරේ පාබල රෙජිමේන්තුවේ 26 වන බල ඇණියේ සෙබලෙකු බව අහදුනා ගෙන ඇත.

ඊයේ(05) රිදීමාලියද්ද ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබියදී මෙම ආයුධ සොයාගෙන තිබේ.

ස්වයංක්‍රීය ගිනි අවිවලට යොදා ගන්නා විදේශීය රටක නිෂ්පාදිත සජීවී පතොරොම් 273ක් සහ ගුවන් යානා නාශක ස්වයංක්‍රීය අවි වලට යොදා ගන්නා සජීවී පතොරොම් 73ක් මෙලෙස සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊට අමතරව විදේශීය හෝ මෙරට නිෂ්පාදිත ගිනි අවි සදහා යොදා ගන්නා යකඩ බැරල් දෙකක් ද මොහු සන්තකයේ තිබී සොයා ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

හැටන්හි රෙදිපිළි අලෙවිසැලක ගින්නක් [PHOTOS]

Mohamed Dilsad

අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment