ප්‍රමුඛ පුවත 1

දිවයිනට පැමිණි නෝර්වේ නියෝජිතවරිය උතුරේ සංචාරයක

(UTV| කොළඹ) – දිවයිනට පැමිණ සිටින නෝර්වේ විදේශ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් මාරිඈන් හාගන් මහත්මිය අද යාපනයේ සංචාරයක නිරත වීමට නියමිතය

එහිදී ඇය බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යය පිළිබඳව නිරීක්ෂණය කිරීමට සුදානම් බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තනාපති කාර්යාලය පවසයි.

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළ සඳහා නෝර්වේ රාජ්‍ය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ද ය එකඟ වී තිබේ.

මේ අතර දිවයිනට පැමිණි නෝර්වේ රාජ්‍ය ලෙකම්වරිය ඊයේ(05) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් ද  මුණ ගැසී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති රනිල් අද (18) ඉන්දීයාවට

Mohamed Dilsad

පරිසරය සුරැකීමේ තවත් පියවරක් ඇරඹේ

Mohamed Dilsad

මොහොමඩ් මුසම්මිල් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

Mohamed Dilsad

Leave a Comment