විදෙස්

ලොව වායු දුෂණය ඉහළම නගරය ඉන්දියාවේ

(UTV| කොළඹ) – ලොව වායු දූෂණයෙන් ඉහළම නගරය ඉන්දියාවේ ගුරුග්‍රාම් නගරය බව හෙළිවේ.

මෙම තොරතුරු හෙළිව ඇත්තේ ග්‍රීන්පීස් ආයතනය විසින් සිදු කළ අධ්‍යනයකදීය.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම ගුරුග්‍රාම් නගරය නවදිල්ලියට නිරිත දෙසින් පිහිටා ඇති බවයි.

තවත් ඉන්දීය නගර 6 ක් එලෙස වායු දූෂණයෙන් ඉහළ පළමු නගර 10 ට ඇතුළත් වේ.

එසේම පාකිස්ථානයේ නගර දෙකක් සහ චීනයේ හොටන් නගරය ද ඒ අතර වන බව විදෙස් වාර්තා පවසයි.
ෆයිසලාබාද් සහ ලාහෝර් වායු දූෂණය ඉහළ පාකිස්ථාන නගරයි.

මිනිසාගේ පෙනහළු තුලට සහ රුධිර සංසරණයට එක්වන ධූලි අංශු වායු ගෝලයේ පවතින ප්‍රමාණය අනුව මෙම අධ්‍යයනය මගින් වායු දූෂණය ගණනය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එඩ්වඩ් ස්නෝඩන් හට රුසියාවේ පුරවැසි භාවය හිමි වෙයි

Mohamed Dilsad

සැප්තැම්බර් 11 අල්ඛයිඩා ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 18යි

Mohamed Dilsad

රෝහලක ඇතිවූ ගින්නකින් 9 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment