විදෙස්

රෝහලක ඇතිවූ ගින්නකින් 9 දෙනෙකු මරුට

(UTV|තායිවානය) – තායිවානයේ , නව තායිපේ නගරයේ රෝහලක සිදුවූ ගිනි ගැනීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

7 වැනි මහලේ සිදුවූ මෙම ගිනි ගැනීමෙන් එහි සිටි රෝගීන් ඇතුලූ 16 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරේ.

ගින්නත් සමඟ තවත් රෝගීන් 33 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවද  විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා වැළඳීමේ හැකියාව ගැන නව සොයා ගැනීමක්

Mohamed Dilsad

ඔක්සිජන් සැපයුම අඩුවීම හේතුවෙන් පාකිස්ථානයේ කොරෝනා රෝගීන් 6 දෙනෙකු මරුට

Mohamed Dilsad

ප්‍රංශයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 2ක් මියයයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment