ප්‍රමුඛ පුවත 1

කොළඹ සිට පකිස්ථානය දක්වා ගුවන් ගමන් යළි හෙට සිට

(UTV| කොළඹ) – ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති ගැටුම්කාරී තත්ත්වය නිසා තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන් ගමන් සේවය  හෙට (05) යළි ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව හෙට(05) කොළඹ සිට පකිස්ථානයේ කරච්චි සහ ලාහෝර් දක්වා ගුවන් ගමන් සිදු කෙරේ.

දෙරට අතර පැවති තත්ත්වයත් සමග සිය සමස්ත ගුවන් කලාපය වසා දැමීමට පකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමද කොළඹ සිට ලාහෝර් සහ කරච්චි දක්වා වන ගුවන් වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වත්මන් ආරක්‍ෂක සූදානම පිළිබඳව යුද්ධ හමුදාවේ පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

අබාධිත රණවිරුවන්ට විසඳුමක් ගේන්න සජිත් ඉදිරිපත් වෙයි

Mohamed Dilsad

සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment