ප්‍රමුඛ පුවත 1

2019 වසර අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට…

(UTV| කොළඹ) – මේ වසර සදහා වන අයවැය යෝජනා හෙට (05) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අයවැය විවාදය ලබන බදාදා ආරම්භ කර 12 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තවද අයවැය කාරක සභා විවාදය ලබන 13 වැනිදා සිට අප්‍රේල් 05 වැනිදා දක්වා පැවැත්වේ.

2019 වසර සදහා රජයේ වියදම රුපියල් කෝටි දෙලක්ෂ තිස්එක්දෙසියක් වන අතර එම වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝන තවත් දරුණු අතට

Mohamed Dilsad

කේරල ගංජා සමඟ හිටපු යුධ හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මඩකලපුවේ රිය අනතුරකින් පස් දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment