ක්‍රීඩා

දිමුත් කරුණාරත්න සිව්දින හා එක්දින තරඟාවලියට එක්වෙයි..

(UTV| කොළඹ) – ජුලි මස මැද භාගයේදී ආරම්භවීමට නියමිත T20 බ්ලාස්ට් තරගාවලිය දක්වා හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩාය‍මට ක්‍රීඩා කිරිම සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න එංගලන්තයේ හැම්ප්ෂයර් කණ්ඩායමත් සමගින් ගිවිසුම් ගතව තිබේ.

ඒ අනුව එම කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයා ලෙසින් දිමුත් කරුණාරත්න එක් විමට නියමීතය.

එංගලන්ත ප්‍රාන්ත තරගාවලි යටත් සිව්දින තරග 10 ක් හා එක්දින තරගාවලියේදී ඔහු හැම්ප්ෂයර් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.

Related posts

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාවේ වෙනසක්

Mohamed Dilsad

ICCයෙන් වනිඳුට අලුත් තැනක්

Mohamed Dilsad

රටේ ක්‍රීඩාව ආරක්ෂා කිරීම සියලු ක්‍රීඩකයන්ගේ වගකීමක්- ඇමති අර්ජුන කියයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment