ක්‍රීඩා

ලෝක වාර්තා අතර වූ T20 තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාව අළුත් වෙයි

(UTV|ඉන්දියාව) – පන්දුවාර 20 තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් වෙයි

ඒ ඊයේ(23) ඇෆ්ගනිස්ථානය විසිනි.

එම තරඟය ඉන්දියාවේදී  අයර්ලන්තයට එරෙහිව පැවැත්වුණි.

මෙහිදී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් බිදවැටී ඇෆ්ගනිස්ථානය රැස් කළ ලකුනු සංඛ්‍යාව 278කි.

ඔවුන් විසින් බිදහෙලුවේ 2016 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියාව තබා තිබු ලෝක වාර්තාවය.

එහිදී ඕස්ට්‍රේලියාව කඩුලු 3කට ලකුණු 263 ක් ලබා එම වාර්තාව පිහිටුවා තිබුණි.

ඊයේ තරගයේදී අයර්ලන්තයට එරෙහිව ලකුණු 84 ක ජයක් ලැබීමට ඇෆ්ගනිස්ථානය සමත්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට කඩුලු 09ක ජයක්

Editor O

ස්පාඤ්ඤයේ පැවති මෝටර් රථ තරඟාවලියකදී ඩිලන්තගෙන් විශිෂ්ට ජයක්

Mohamed Dilsad

ලංකාවට කඩුලු 9ක විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

Leave a Comment