ප්‍රමුඛ පුවත 1

කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

(UTV| කොළඹ) – අද  (24) දහවල් 2 වනතෙක් කොලඹ නගරයේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කර තිබේ.

ඒ අනුව ගාලු මුවදොර මාර්ගයේ වැල්ලවත්තේ සිට කොල්ලුපිටිය දක්වාත් කොල්ලුපිටිය මංසන්ධියේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වාත් කොටුව පොලිස් වසමේ බැංකු මාවත යෝර්ක් වීදිය සහ බාරොන් ජයතිලක මාවත මාර්ගවල රථවාහන ධාවනය සීමා කරන බවයි පොලිස් මූලස්ථානය පවසයි.

කොළඹ නගරය ආශ්‍රිතව ජාත්‍යන්තර ක්‍රීඩා උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබීම මීට හේතුවයි.

ඒ අනුව අද දහවල් 2වනතෙක් රථවාහන ධාවනය සීමාකෙරෙන මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අමාත්‍ය මණ්ඩලය 30ට වැඩිනම් ජවිපෙන් තීරණයක්…

Mohamed Dilsad

72 වන ජාතික නිදහස් උළෙල පැවැත්වීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ජල ගාස්තු සංශෝධනයට සුදානමක්

Mohamed Dilsad

Leave a Comment