ප්‍රමුඛ පුවත 1

නව අමාත්‍ය මණ්ඩලය 30ට වැඩිනම් ජවිපෙන් තීරණයක්…

(UTV| කොළඹ) – පත්කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට වඩා වැඩි කළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි

වත්මන් රජය ඒ ආකාරයට ක්‍රියා කළහොත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව කටයුතු කරන බවත් නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා සදහන් කළේය.

ව්‍යවස්ථානුකූල නොවන ආකාරයට කටයුතු කිරීමට වත්මන් අග්‍රාමාත්‍යවරයා උත්සාහ දැරුවහොත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ද සූදානම් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේය.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් සංගම් විරෝධයට කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ විරෝධය

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයන් ගණන 18 දක්වා ඉහළට

Mohamed Dilsad

අධිකරණය, ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතනවලට ස්වාධීනව කටයුතු කරන බව අපි පෙන්නුවා – අගමැති කියයි

Mohamed Dilsad

Leave a Comment