ප්‍රමුඛ පුවත 1

72 වන ජාතික නිදහස් උළෙල පැවැත්වීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ 72 වන ජාතික දින උළෙල 2020 පෙබරවාරි මස 04 වන දින කොළඹ – 07, නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

නිදහස් දින උළෙලට අවශ්‍ය වැඩකටයුතු සංවිධානය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඊයේ (18) අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවේ.

Mohamed Dilsad

වී මිල ඉහළට?

Mohamed Dilsad

අමීත් ඇතුළු 08 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment