ප්‍රමුඛ පුවත 1

අමීත් ඇතුළු 08 දෙනා යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 08 දෙනා ලබන මස 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

එහිදී නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිළධාරින් අධිකරණයට වාර්තාවක් ද ඉදිරිපත් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සා.පෙ.ළ පිලිතුරු පත්‍ර පරික්ෂාව අද සිට

Mohamed Dilsad

අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට භාර දෙන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

කතුන් දෙදෙනෙක් ඝාතනය කල පුද්ගලයෙකු රිමාන්ඩ්.

Mohamed Dilsad

Leave a Comment