ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර හමුවක්

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(22) පැවැත්වීමට නියමිතය.

ඒ ඉදරි මැතිවරණ සඳහා තරඟ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සන්ධාන ගත විම සම්බන්ධයෙනි.

මීට පෙරද මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කර පැවැත්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිත අහිමිවූ පුද්ගලයන් ගැන දැනුම්දීම සඳහා දුරකථන අංක 03 ක්

Mohamed Dilsad

අගමැති සමඟ සාකච්ඡා සාර්ථකයි

Mohamed Dilsad

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment