ප්‍රමුඛ පුවත 1

සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්..

(UTV| කොළඹ) – කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය සංඥා දෝෂයක් හේතුවෙන් කොළඹ කොටුවට පැමිණෙන සහ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියවල ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කර සිටියි.

ඇතැම් දුම්රිය මරදානෙන් නතර කිරීමටද සිදු විය හැකි බවද සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බදුලුපිටියේ හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පාසල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට

Mohamed Dilsad

කළුතර ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment