ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු ගැටුමට අදාල වාර්තාව සභාගත කිරීම කල් යයි…

(UTV| කොළඹ) – පසුගිය නොවැම්බර් මස 14 , 15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තු සභා ගර්භයේදි ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් වන වාර්තාව ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

අදාළ වාර්තාව සභාගත කිරීමට නියමිතව තිබුණේ හෙට (20) දිනයේදීයි.

නමුත් කථානායකවරයා හෙට දිනයේදී පාර්ලිමේන්තු කටයුතු සදහා සහභාගී නොවීම හේතුවෙන් ලබන 22 වනදා වාර්තාව සභාගත කරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ සම්පත් විනාශ කිරීම ගැන ඇමති රිෂාඩ්ගෙන් අනතුරු ඇඟවීමක්(වීඩියෝ)

Mohamed Dilsad

කාලගුණ තත්ත්වයේ වෙනසක්

Mohamed Dilsad

උතුරු-නැගෙනහිර පළාත්වල වෛද්‍යවරුන් හෙට වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment