ප්‍රමුඛ පුවත 1

කලුතරදී දුම්රියක් පීළිපැනීමෙන් ධාවනයට බාධා…

(UTV| කොළඹ) – ගාල්ලේ සිට කොළඹට පැමිණි මන්දගාමී දුම්රියක් දකුණු කලුතරදී අද (28) පෙරවරු 7.10 ට පමණ පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

මේ හේතුවෙන් මංතීරු දෙකම අවහිර වී ඇති බව පාලක මැදිරිය සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මියගිය උතුරේ දෙමළ ජනතාව සිහිකර සැමරුම් පැවැත්වීම නීත්‍යානුකූළව අවසර දී නෑ .රජය කියයි

Mohamed Dilsad

රටේ ජනතාව අනිවාර්යයෙන්ම ජන්දය භාවිතා කල යුතුයි [VIDEO]

Mohamed Dilsad

ලාංකිකයන්ට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment