ප්‍රමුඛ පුවත 1

බුස්ස සිද්ධියට අත්අඩංගුවට ගත් අයි.පී රිමාන්ඩ්.

(UTV| කොළඹ) – රත්ගම, බූස්සේදී තරුණයන් දෙදෙනෙක් පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ රාජකාරී කළ පොලිස් පරීක්ෂකවරයා එළැඹෙන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා ඊයේ (18දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට

Mohamed Dilsad

විදෙස් මුදල් තොගයක් සමඟ විදේශිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment