ප්‍රමුඛ පුවත 1

ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රීවරුන්ට ස්වාධීන වීමට ඉඩ නෑ.කථානායක කියයි

(උදයම්,කොළඹ)  – ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පිළිගැනීමට හැකියාවක් නැතැයි කථානායක කරූ ජයසූරිය මහතා අද (08) පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

මන්ත්‍රී ආසන දිනාගත්තේ යම් කිසි දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් ලෙස මැතිවරණයට තරඟ කොට නම් පාර්ලිමේන්තුව තුළද අදාළ පක්ෂය හෝ කණ්ඩායම නියෝජනය කෙරෙන් බව කථානායකවරයා මෙහිදී පෙන්වාදී ඇත.

ඒ අනුව එම මන්ත්‍රීවරුන්ට තිනි වශයෙන් ස්වාධීන විය හැකි මුත් පක්ෂයක් හෝ කණ්ඩායමක් ලෙස ස්වාධීන විය නොහැකි බව කථානායකවරයා අවධාරණය කර තිබේ.

Related posts

ඇමති රිෂාඩ් මැදිහත්වී මුලතිව්ල කුලාමරිප්පු රක්ෂිතය හෙළි කිරීම නවතයි

Mohamed Dilsad

දුම්රියේ සිඟමන් තහනම්

Mohamed Dilsad

සේවයෙන් බැහැර ගිය සෙබළුන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment