ප්‍රමුඛ පුවත 1

ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර දෙසට පිවිසෙන මාර්ගය වැසේ

(UTV| කොළඹ) – නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් සිදුකරන විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර දෙසට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය සදහන් කරයි.

කටුනායක පෞද්ගලික සමාගමක් විසින් වෘත්තිය සමිතිවලට සිදුකරන බලපෑම්වලට විරෝධය පළ කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ මෙම පිරිස විරෝධතාවයේ නිරත වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අකුරණ – බේරුවල ප්‍රදේශය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

වෙබ් අඩවියකට එරෙහිව පැමිණිල්ලක්

Mohamed Dilsad

රජයේ වැඩබලන මුද්‍රණාලාධිපතිනිය අද ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment