ප්‍රමුඛ පුවත 1

සුඛෝපභෝගී ජිප් රථයකින් කේරළ ගංජා කිලෝ 68 ක් සොයාගනී.

(UTV| කොළඹ) – මරදාන ගුවන් පාලමේ ගැටී අනතුරට ලක්වූ ජීප් රථයක් පරීක්ෂා කිරිමේදී එහි තිබූ රුපියල් ලක්ෂ 68 කට ආසන්න වටිනා කේරල ගංජා කිලෝ 68 ක් අද (14) අලුයම පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු අනතුරට ලක්වූ එම ජිප් රථය පරීක්ෂා කිරිම සඳහා ඒ අසලට යාමේ දී එහි සිටි පුද්ගලයන් පළාගොස් ඇති බවත් පොලිසිය පවසයි.

එම රථයේ තිබී සොයාගත් කේරල ගංජා තොගය හා ජීප් රථය පොලිසිය භාරයට ගෙන ඇත.

පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ අයිතිකරු හා අනෙකුත් සැකකරුවන් වැඩිදුර විමර්ශණ පවත්වන බව මරදාන පොලිසිය සඳහන් කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත්ව ජයග්‍රහණය කරවීමට ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල උනන්දුවක් [VIDEO]

Mohamed Dilsad

ගංජා තොගයක් සමඟ 5 දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

Mohamed Dilsad

Leave a Comment