ප්‍රමුඛ පුවත 1

සීගිරියේ නැරඹුම් වෙලාව වෙනස් කෙරේ

(UTV|සීගිරිය) – හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සීගිරියේ නැරඹුම් වේලාවන් සංශෝධනය කෙරෙන් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හෙට සිට උදෑසන 06.30 සිට සීගිරිය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව ලබාදීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරණ දඩුවම පිලිබඳ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

තුන්වන පාසල් වාරය අදින් අවසන් වේ

Mohamed Dilsad

ITN ප්‍රධාන විධායක නිලධාරී ධුරයට රාසා හරිස්චන්ද්‍ර පත්කරයි…

Mohamed Dilsad

Leave a Comment