ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ) – මෙරට ධීවරයින් පිරිසක් ඉන්දිය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගනී.

පේදුරුතුඩුවට නාවික සැතපුම් 44ක් ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී   ධීවර යාත්‍රා දෙකකින් ගමන් ගත් ධීවරයින් දස දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මෙම ධීවරයින් පිරිස ත්‍රී කුණාමලය ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවහෙළිව තිබේ.ඔවුන්ගේ ධීවර යාත්‍රා දෙකද ඉන්දිය වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන බව ධීවර අමාත්‍යංශය පවසයි.

Related posts

රාජ්‍ය වෙසක් උත්සවය පිලිබඳ සාකච්ඡාවක්.

Mohamed Dilsad

මැයි රැළි අවලංගුයි

Mohamed Dilsad

ඌවට -මෛත්‍රී,මධ්‍යමට-කීර්ති, දකුණට- හේමාල්, පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment