ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ) – මෙරට ධීවරයින් පිරිසක් ඉන්දිය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගනී.

පේදුරුතුඩුවට නාවික සැතපුම් 44ක් ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී   ධීවර යාත්‍රා දෙකකින් ගමන් ගත් ධීවරයින් දස දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මෙම ධීවරයින් පිරිස ත්‍රී කුණාමලය ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවහෙළිව තිබේ.ඔවුන්ගේ ධීවර යාත්‍රා දෙකද ඉන්දිය වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන බව ධීවර අමාත්‍යංශය පවසයි.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ DNA පරික්ෂණයටත් අධිකරණයෙන් අවසර

Mohamed Dilsad

ශ්‍රී ලාංකේය ජනතාවගේ ප්‍රාර්ථනා ඉටුවන, චිර ජීවනය හා සෞභාග්‍යය සැලසෙන වසරක් වේවා – ජනපති

Mohamed Dilsad

Leave a Comment