විදෙස්

විකිලීක්ස්ගෙන් තවත් හෙළිදරව්වක්

(උදයම්,ඇමෙරිකා) – සී.අයි.ඒ. රහස් ඔත්තු සේවය අන්තර් ජාලයෙන් දත්ත ලබා ගත් ආකාරය පිළිබදව විකිලීක්ස් හෙළිදරව් කරයි.

සයිබර් ප්‍රහාරක අවි යොදා ගනිමින් ධවල මන්දිරයේ තොරතුරු ඇතුළු බොහෝ තොරතුරු සී.අයි.ඒ. රහස් ඔත්තු සේවය විසින් ලබාගෙන ඇති බව විකිලීක්ස් හෙළිදරව් කර ගෙන තිබේ.

මෙම කටයුතු සඳහා එම්.අයි. 5  නැමැති එංගලන්ත රහස් ඔත්තු සේවයේ ද සහයෝගය ලබාදී ඇති බව මෙහිදී විකිලීක්ස් විසින් අනාවරණය කර ගෙන ඇත.

Related posts

බොලිවියාවට නව අතුරු ජනාධිපතිනියක්

Mohamed Dilsad

හැකි ඉක්මනින්ම යුද්ධය නවත්වනවා – පුටින්

Mohamed Dilsad

එකම පවුලක සාමාජිකයින් 11 දෙනෙක් අභිරහස් ලෙස මියයයි

Mohamed Dilsad

Leave a Comment