ප්‍රමුඛ පුවත 1

රුපියල් මිලියන 193ක දුම්වැටි තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගණයෙන් සොයා ගනී

(උදයම්,කොළඹ) – නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් මිලියන 193ක් වටිනා දුම්වැටි තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගණයෙන් සොයා ගනී.

මැලේසියාවේ සිට ඉන්දුනීසියාව වෙත ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබුණු මෙම කන්ටේනර් රථයක් තාවකාලිකව ශ්‍රී ලංකාවේ රඳවා තබා ඇති අතර

ඒ පිළිබඳව සැක සිතු රේගු නිලධාරීන් එය පරීක්ෂාවට ලක්වී ඇත.

මෙහිදී කන්ටේනරය තුළ තිබු හකුළන මේස 100ක් අතර සූක්ෂම ලෙස මෙම දුම්වැටි තොගය අසුරා තිබු බව වාර්තාවේ.

එහිදී දුම්වැටි තුන් ලක්ෂ පනස් දහසක් පමණ සොයා ගෙන ඇත.මෙහි භාරකරුවන් සොයා වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Related posts

පාඨලීගේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

2019 ජනාධිපතිවරණයට අදාළ මුලික කටයුතු ඇරඹේ – ජා.මැ.කො.ස

Mohamed Dilsad

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment