ප්‍රමුඛ පුවත 1

මුහුදු ප්‍රදේශවල සුළං වේගය අදත් වැඩිවෙයි…

(UTV| කොළඹ) – දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය අද (13) දිනයේත් ඉහළ යා හැකි බවත්, විශේෂයෙන් මධ්‍යම, උතුරු, උතුරුමැද, මධ්‍යම සහ දකුණු පළාත්වල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම, මන්නාරම සිට කොළඹ හරහා බලපිටිය දක්වා මෙන්ම, හම්බන්තොට සිට මඩකලපුව දක්වා සුළං වේගය පැයට කිලෝමීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර ජනතාවට අවධානයෙන් කටයුතු කරන ලෙසට එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කංජිපානිගේ පියා, සොහොයුරා ඇතුළු සයදෙනාට ඇප

Mohamed Dilsad

ලෝක ළමා දිනයට මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයෙන් පණිවිඩයක්

Mohamed Dilsad

හමුදා සෙබළෙකු බස් රථයක ගැටී මරුට

Mohamed Dilsad

Leave a Comment