ප්‍රමුඛ පුවත 1

ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය මුල්‍ය අර්බුධයක..

(UTV| කොළඹ) – ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය මේ වන විට දැවැන්ත මූල්‍ය අර්බුධයකට මුහුණ පා ඇතැයි ජල සම්පාදන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඉංජිනේරු උපාලි රත්නායක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

වසර ගණනාවක සිට ජල සම්පාදන මණ්ඩල විවිධ ව්‍යාපෘති සඳහා බව පවසමින් ණය ලබා ගැනීම හේතුවෙන් මේ තත්ත්වය මතු ව ඇති බවත්, මේ වන විට ජල සම්පාදන මණ්ඩලයේ ණය ප්‍රමාණය බිලියන 70 ක් පමණ වන බව ද ඔහු පෙන්වා දෙයි.

එම ණය පියවීමට විධිමත් ක්‍රමවේදයක් ආණ්ඩුවට නොමැති බවට උපාලි රත්නායක මහතා චෝදනා කර සිටියි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරය තුළ උපවාසයේ

Mohamed Dilsad

නිරිත දිග ප්‍රදේශයට තවදුරටත් වැසි හා සුළං

Mohamed Dilsad

සරසවි සිසුන් අද උද්ඝෝෂණයක

Mohamed Dilsad

Leave a Comment