ප්‍රමුඛ පුවත 1

ලක්‍ෂ 31ක දුම්වැටි සමඟ පහක් අත්අඩංගුවේ

(UTV| කොළඹ) – නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 31 කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් සමඟ පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

ඒ  අද(10) අලූයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල රේගුව මගිනි.

මොවුන් ඩුබායි සහ සාජා  සිට පැමිණ ඇති බවත්,ඒ අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බවත් ගුවන්තොටුපල රේගුව පවසයි.

කාටුන් 286 ක අසුරා තිබූ මෙහි දුම්වැටි 57,200 ක් තිබූ බව වාර්තාවේ.

වයස අවුරුදු 20 ත් 35 ත් අතර වයස්වල පසුවන මෙම සැකකරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහසක දඩයක් නියම කළ රේගුව දුම්වැටි තොගය රාජසන්තක කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව නායකත්වයක් අවශ්‍ය බව බහුතරකගේ විශ්වාසයි [VIDEO]

Mohamed Dilsad

රාජිත සේනාරත්න අධිකරණ හමුවට

Mohamed Dilsad

ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment