ප්‍රමුඛ පුවත 1

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට එල්ල වන විවේචන සෙවීමට කමිටුවක්.

(UTV| කොළඹ) – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පිළිබඳව එල්ල වන විවේචන සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීමට සිවිල් පුරවැසි කණ්ඩායමක් පත්කිරීමට අමාත්‍ය රවී කරුණානායක මහතා පියවරගෙන ඇත.

පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් , රංජිත් විතානගේ , මාධ්‍යවේදී නිහාල් කිරිඇල්ල, නීතීඥ ප්‍රගීත් පෙරේරා සහ විමුක්ති දුෂාන්ත යන මහත්වරුන් මෙම කණ්ඩායමට ඇතුළත් වේ.

අඩුම මිලකට ජනතාවට විදුලිය ලබාදීම තම අමාත්‍යාංශයේ ප්‍රධාන ඉලක්කය වන බවත් 2015 සිට මේ දක්වා ජාතික විදුලිබල පද්ධතියට අලුතින් විදුලිය එක්වී නැති බවත් ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රන් භාණ්ඩ කොල්ලයට අතදන්ගුවට් ගත පොලිස් නිලධාරීන් ඇතුළු පිරිස රිමාන්ඩ්

Mohamed Dilsad

2019 අයවැය යෝජනාවට මහජන අඳහස් විමසීම ඇරඹේ

Mohamed Dilsad

නිල ඇදුම් වෙනුවට වව්චර් පත් ලබාදීමට කැබිනට් අනුමැතිය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment