ප්‍රමුඛ පුවත 1

මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ?

(UTV| කොළඹ) – පාතාල නායකයකු වූ මාකදුරේ මධුෂ් සහ තවත් පාතාල නායකයින් 03 දෙනෙකු ඩුබායි හි හෝටලයක් තුළදි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

මොවුන් සමග ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පියෙක්ද සිට ඇති බවද ඔහුවද අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

”ඔන්ලයින් වීසා” වලින් 2017 වසරේ රජයට රුපියල් කෝටි 200ක ආදායමක්

Mohamed Dilsad

සුළු අපනයන බෝග අධිකාරියක් ඉදිකරන බවට සජිත්ගෙන් පොරොන්දුවක් [VIDEO]

Mohamed Dilsad

රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment