ප්‍රමුඛ පුවත 1

මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ?

(UTV| කොළඹ) – පාතාල නායකයකු වූ මාකදුරේ මධුෂ් සහ තවත් පාතාල නායකයින් 03 දෙනෙකු ඩුබායි හි හෝටලයක් තුළදි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

මොවුන් සමග ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පියෙක්ද සිට ඇති බවද ඔහුවද අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවක වදය ගැන පැමිණිලි දැන් online ක්‍රමයට භාරගැනේ

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන්න – ජනපති

Mohamed Dilsad

අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment