විදෙස්

පැරිසියේ මහල් ගොඩනැඟිල්ලක හටගත් ගින්නෙන් හත්දෙනෙක් ජිවිතක්ෂයට.

(UTV| ප්‍රංශය) – ප්‍රංශයේ දකුණුදිග පැරිස් අගනුවර ගොඩනැගිල්ලක ඊයේ (04) රාත්‍රියේ හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකුට බරපතල තුවාල ලබා ඇති බව එරට ගිනි නිවන භටයින් පවසා තිබේ.

ගින්න මැඩපැවැත්වීමට ගිනිනිවන භටයන් 200 කට ආසන්න පිරිසක් යොදා ඇති අතර  ගින්න පාලනය කිරීමට ගොස්  ගිනි නිවන භටයින් තිදෙනෙකු ඇතුළු සුළු පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්න ඇති වූ ප්‍රදේශයේ සංචාරකයන් බහුලව ගැවසෙන ප්‍රසිද්ධ කලාපයක් වන අතර ඒ ආසන්නයේ ජනප්‍රිය සාප්පු සංකීර්ණ, ආපනශාලා රැසක් පිහිටා තිබේ.

ගොඩනැඟිල්ලේ හත්වැනි සහ අටවැනි මහල්වල තවමත් ගින්න පවතින බවත් ගින්නෙන් සිදුවු මරණ සංඛ්‍යාව තව වැඩිවිය හැකි බව බලධාරියෝ ප්‍රකාශ කරති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සඳ මත සිය ජාතික ධජය පිහිටවූ දෙවන රට බවට චීනය පත්වෙවෙයි

Mohamed Dilsad

පාකිස්තානයේ බස් අනතුරකින් 20 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා ප්‍රභේදය ඇමෙරිකාවටත්

Mohamed Dilsad

Leave a Comment