විදෙස්

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එමීර් රාජ්‍යයේ සංචාරයක් අරඹයි…

(UTV| එමීර් රාජ්‍යය) – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රථම වතාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් ආරම්භ කර තිබේ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණි අවස්ථාවේ එරට ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සායිඩ් අල්නායක් විසින් පිළිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත දේව මෙහෙය සඳහා එක්ලක්ෂ විසි දහසක පමණ පිරිසක් සහභාගිවනු ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇන්ජලා මර්කල් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට සුදානම්

Mohamed Dilsad

රුසියානු ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කරන බවට ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

සිංගප්පූරුවේ මහමැතිවරණයේ ජය පාලක මහජන ක්‍රියාකාරී පක්ෂයට

Mohamed Dilsad

Leave a Comment